මාර්ග ගත ක්‍රමය ඔස්සේ ඉගෙණුම් කටයුතු කරන දරුවන්ටත්, මව්පියන්ටත් මෙම දිනවල ප්‍රශ්ණ කීපයක් පැන නැගී තිබෙනවා…
මාර්ග ගත ක්‍රමය ඔස්සේ ඉගෙණුම් කටයුතු කරන දරුවන්ටත්, මව්පියන්ටත් මෙම දිනවල ප්‍රශ්ණ කීපයක් පැන නැගී තිබෙනවා. ඒ දිනකට ඔවුන්ට වැය වෙන ඩේටා ප්‍රමාණය, අන්තර්ජාල පහසුකම් වළ ඇති අඩු පාඩු, දරුවන්ට වඩාත් ගැලපෙන්නෙ ජංගම දුරකථනයක්ද, ලැප්ටොප් එකක්ද, ටැබ් එකක්ද? මෙවැනි ප්‍රශ්ණ ගණනාවකට ඔවුන් පිළිතුරු හොයනවා. එම නිසාම මෙවර චින්තාගාරය වෙන් වෙන්නෙ ඒ වෙනුවෙන්.ප්‍රවීණ සමාජ මාධ්‍ය ජාල ක්‍රියා කරුවෙකු වන මලින්ද අලහකෝන් විසින් මෙම වැඩටහන මෙහෙය වනවා. දහම්පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධානය කරන මෙම වැඩසටහන 2021.09.05 ඉරිදා උදෑසන 8.30 සිට චින්තාගාරය යූ ටියුබ් නාළිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)