මාස තුනකට පසු සිසුන් නැවත පාසලට…
කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු රජයේ සියලු පාසල් අද (06) සිට යළි ආරම්භ කෙරිණි.
මෙලෙස පාසල් වෙත කැඳවනු ලබන්නේ 13,11 සහ 5 ශ්‍රේණිවල සිසු දරුවන් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව 13 සහ 11 ශ්‍රේණිවල දරුවන්ට පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකරන අතර පහ ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකිරීමට නියමිතව තිබුණි.
පාසල් යළි විවෘත කිරීමේ අවසන් අදියර යටතේ 1 සහ 2 ශ්‍රේණිවල සිසුන් සඳහා එළඹෙන අගෝස්තු මස 10 වැනිදා පාසල් ආරම්භ වනු ඇත.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)