මිනුවන්ගොඩ නාලන්දා පිරිමි මධ්‍ය මහා විද්‍යාලයට මුව ආවරණ 4,000ක ප්‍රදානයක්…

මිනුවන්ගොඩ නාලන්දා පිරිමි මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන්ට කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට මුව ආවරණ 4,000ක් ප්‍රදානය කිරීමට විද්‍යාලයේ 1999-2002 ආදි ශිෂ්‍ය කණ්ඩායම පියවර ගෙන තිබේ. එම මුව ආවරණ සහ පාදයෙන් ක්‍රියා කරන අත් සෝදන බඳුන් සංකේතාත්මකව විදුහල්පති මෛත්‍රීපාල ලියනාරච්චි මහතා වෙත 25 වන දින භාර දෙන ලදී.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)