යාපනය අධ්‍යාපන කලාපයේ පාසල් සතියකට වසා දැමේ…
යාපනය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට 28 දින තීරණය කළ බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ.කේදීශ්වරන් මහතා පවසයි.
යාපනය තුළ පවතින කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තියේ අවදානම සලකා මෙම තීරණය ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.
යාපනය දිස්ත්‍රික්කය තුළ 27 දින සිදුකරන ලද PCR අනුව කොවිඩ් -19 ආසාදිතයින් 143 දෙනෙකු හඳුනාගෙන තිබුණි.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)