රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ජනවාරියේ සිට ස්ථිර සේවයට…
රාජ්‍ය සේවාව සඳහා බඳවා ගත් 53,000ක් වන උපාධිධාරීන් 2022 ජනවාරි 01 වැනිදා වන විට ස්ථිර සේවාවට එක් කිරීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසුවේය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් අමාත්‍යාංශය, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක් වෙමිනි. උපාධිධාරීන් 53,000ක් රාජ්‍ය සේවයට බඳවාගෙන පුහුණු කිරීම් කරමින් සිටන බවත් ඔවුන් සියලු දෙනා 2022 ජනවාරි 01 වැනිදා ස්ථිර සේවයට එක් කරගන්නා බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න
උපුටා ගැනීම: දිණමින වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)