ලංගම හරහා බස්රථ සපයා ගැනීමට විදුහල්පතිවරුන්ට අවස්ථාව.
පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදා ඇති පාසල් සිසු සැරිය බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට තම පාසලට අවශ්‍ය බස් රථ ප්‍රමාණය අදාළ ඩිපෝ වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පියවර සකස් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසයි.
2021 වසරේ නව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී කිංස්ලි රණවක මහතා මේ බව සඳහන් කර තිබේ.
මේ අතර දරුවන් සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් වෙත කැඳවීමට සියලු පාර්ශ්ව වගකීමෙන් කටයුතු කළයුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
පාසල් වෙත පැමිණෙන එක් දරුවෙකුට හෝ අධ්‍යාපනය ලබාදීමට ගුරුවරුන් සූදානමින් සිටින බවද ලේකම්වරයා පැවසීය.
උපුටා ගැනීම: අද දෙරන
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)