ලෝක කාලගුණ විද්‍යා දිනය අදයි…

මෙම සංවිධානය ආරම්භ වූයේ ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධානයෙන් (IMO) වන අතර එහි අදහස මුල්බැස ඇත්තේ 1873 වියානා ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සම්මේලනයෙනි.
ඉන් පසු 1950 දී ලෝක කාලගුණ විද්‍යා සම්මුතිය අනුමත කිරීම සිදුවිය
ඉන්පසු එම සංවිධානය එක්සත් ජනපදයේ විශේෂිත ආයතනයක් බවට පත්විම 1951 දී සිදුවිය
මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයේ ජිනීවා වල පිහිටුවා ඇත
මෙහි සාමාජික රටවල් සහ භූමි 193 ක් ඇත
මෙවර තේමාව වන්නේ “සාගරය, අපගේ කාලගුණය හා දේශගුණය” යන්නයි.
ලෝක කාලගුණ විද්‍යා දිනය නිමිත්තෙන් අද මුලතිව්හිදී කාලගුණ විද්‍යා කාර්යාලයක් විවෘත කිරිමට නියමිතය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)