වයස අවුරුදු 12න් පහළ දරුවන් සඳහා කොවිඩ් එන්නතක්…
මේ වනවිට ලොව අනුමැති හිමිවී ඇත්තේ වයස අවුරුදු 12න් ඉහළ ළමුන්ට ලබාදීමට පමණි.
නමුත් වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා සිය එන්නත් ලබාදීමට අනුමැතිය බලාපොරොත්තු වන බව අමෙරිකාවේ ෆයිසර් සමාගම නිවේදනය කළේය.
ඒ අනුව වයස අවුරුදු 5ත් 11ත් අතර දරුවන්ට හැකි ඉක්මණින් කොවිඩ් මර්දන එන්නත් ලබාදිය හැකි වෙතැයි ෆයිසර් සමාගම පැවසීය.
මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින්ගෙන් 26% දරුවන් බව දත්ත අනුව පෙනීයන අතර පසුගිය සතියේ දෛනිකව ළමා ආසාදිතයින් 266 බැගින් වාර්තා වූ බව පැවසිනි.
අද දෙරණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)