වසංගත සිහිගන්වන මුද්දර
ලෝකෙයේ ජනප්‍රියම විනෝදාංශයක් වෙන මුද්දර එකතු කිරීම විනෝදාස්වාදයට වගේම දැනුම වැඩි කරගන්නත් උදව් වෙනවා. මොකද මුද්දර නිකුත් කරන්න ගොඩක් වෙලාවට සමාජයේ සිද්දවෙන කාලීන සිදුවීම් හේතු වෙන හින්දා. ලංකාවේ තිබ්බ වසංගත වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් අවස්ථා වෙනුවෙනුත් මුද්දර නිකුත් කරන්න තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියනවා.
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)