විභාගයත් එක්ක දරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග….
රටේ පවතින තරඟකාරී විභාග රටාවත් එක්ක අපේ දරුවෝ විභාග වලට මුහුණ දීමේදි විවිධ අභියෝග වලට මුහුණ දෙනවා. ඇත්තටම පාසල් වයසේ පසුවන දරුවන්ට හරි දේ වැරදි දේ වෙන්කොට හදුනා ගන්න අපි නිසි මග පෙන්වීමක් ලබා දිය යුතුයි.
මේ මග පෙන්වීම දරුවන්ට නිවැරදි මාවතක් තෝරා ගන්න ඉතාමත් වැදගත්.
මේ ගැන කතාබහට Mytutor Youtube Chanel එකත් එක්ක එනතු වුණා, ප්‍රවීණ උපකාරක පන්ති ගුරුවරයෙක් මෙන්ම දිවයිනේ ප්‍රධාන පෙලේ පාසලක රසායන විද්‍යා ආචාර්ය රන්දික අඹගල Sir.
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)