විශ්වවිද්‍යාලවලට එකවර කණ්ඩායම් දෙකක් බඳවා ගන්න සුදානමක්…
විශ්වවිද්‍යාල සඳහා සිසු කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගැනීමට අවධානය යොමුවී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වූ සිසුන් ද මෙතෙක් විශ්ව විද්‍යාල සඳහා බඳවා නොගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඒ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කොට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)