විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කෙරේ…
විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් අයදුම්පත් කැඳවීමට අදාළව ලබා දී තිබූ කාලය රටේ පවත්නා වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් නැවත ආරම්භ කරන දින සිට සති දෙකක කාලයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත. උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ ද සාකච්ඡාකර මෙම කාලෝචිත තීරණය ගත් බව අධ්‍යාපන,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)