විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කෙරේ…
විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ ශිෂ්‍ය අත්පොත ඊයේ (05) සිට සිසුන්ට ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරන පරිදි එම පොත් අළෙවි සැල්වලින් ලබාගත හැකි බවයි.
එම අත්පොත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ ද ප්‍රදර්ශනය කර ඇත.
අත් පොතේ උපදෙස් හොඳින් අධ්‍යනය කර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා අයැදුම්පත් ඉදිරිපත් කරන්නැයි මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සිසුන්ට දැනුම් දෙයි.
උපුටා ගැනීම: දිනමිණ පුවත්පත
Good News for all campus selected Students