විශ්වවිද්‍යාල වල අවසන් වසරේ විභාග අද සිට…

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරන පරිදි අගෝස්තු 15 වනදා වනවිට අවසාන වසරේ සියලු සිසුන්ගේ විභාග අවසන් කිරීමට සියලු විශ්ව විද්‍යාල වෙත බලය පවරා ඇත.
එමෙන්ම, ආසන පැනවීම, ලිඛිත විභාග පැවැත්වීම සහ ප්‍රායෝගික පර්යේෂණ පැවැත්වෙන අවස්ථාවලදී සහභාගී කරගන්නා සිසුන් සංඛ්‍යාව තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලවයි.
අදාළ කාලසීමාව තුළ සිසුන් විශ්ව විද්‍යාල කරා පැමිණීමේ දී හැකිතාක් දුරට තම නිවාසවල සිට පැමිණීම පිළිබඳව සිසුන් දැනුවත් කිරීමට විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ට උපදෙස් දී ඇත.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)