විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු ලබන මස මුල
විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරන පරිදි පසුගිය වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන් බඳවා ගැනීමට අදාළව මෙම කඩයිම් ලකුණු නිකුත් කරන බවයි.
මේ අනුව මෙවර සිසුන් 42,000ක් පමණ විශ්වවිද්‍යාල සඳහා බදවා ගන්නා බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)