ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල නිකුත් වෙයි…
2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල ඊයේ රාත‍්‍රියේ නිකුත් කෙරිණි. කොළඹ දිස්ත‍්‍රික්කයෙන් සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ කඩඉම් ලකුණු 152 ක් ලෙසත් දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ කඩඉම් ලකුණු 149 ක් ලෙසත් ප‍්‍රකාශයට පත්කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන මහතා පැවසීය. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුහු 4,40,401 දෙනෙක් පෙනී සිටියහ.
උපුටා ගැනීම: දිවයින ෙවබ් අඩවිෙයන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)