ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට උපදෙස් මාලාවක්…
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත
ප්‍රශ්න පත්‍රය සඳහා ලබා දී තිබෙන කාලය පිළිබඳව, අපේක්ෂකයින් විභාග ශාලාවල අසුන් ගැන්වීම සම්බන්ධව, මෙවර ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම යනාදී කරුණු ගණනාවක් පිළිබඳව දැනුවත් කරමින් මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබේ.
ඉන් දෙමව්පියන් සඳහාත් උපදෙස් නිකුත් කර ඇති අතර විභාග මධ්‍යස්ථානයට කල්වේලා ඇතිව යා හැකි පරිදි පාසලෙන් ලබා දුන් උපදෙස් අනුව දරුවන් පාසැල වෙත රැගෙන යායුතු බව දැනුම් දෙයි.

උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)