ශිෂ්‍යත්ව සහ උසස් පෙළ නැවත කල්යයි ද?

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යළි කල්දැමීමට සිදුවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
කොවිඩ් වසංගතය මත පාසල් වසාදැමීම සහ ගුරු වර්ජනය හේතුවෙන් අදාළ විභාග කල්දැමීමට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
උපුටාගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)