ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සම්බන්ධයෙන් විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්…
මේ මස පැවැත්වීමට නියමිතව තිබෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත මහතා ප්‍රකාශයක් කර තිබේ.
ඒ, අනුව පෙර දැනුම් දුන් දිනයන්වලම විභාග පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව ඔහු සඳහන් කරයි.
එමෙන්ම මේ දක්වා විභාග පැවැත්වෙන දිනයන් වෙනස් කිරීමක් සම්බන්ධයෙන් අදහස් කර නොමැති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)