සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්…

මෙම වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සංචාරක අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, ඊයේ (28) දිනය වන විට සංචාරකයින් 101,872 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබේ.
රුසියාව, එක්සත් රාජධානිය, පාකිස්තානය, ජර්මනිය, මාලදිවයින, ප්‍රංශය, අමෙරිකාව, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් ද සංචාරකයින් වැඩිවශයෙන් පැමිණ ඇත.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)