සංඥා භාෂාව පිළිගන්න රජයේ අවධානය…
සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපිත කිරීමට 2010 වසරේදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ සඳහා පනතක් කෙටුම්පත් කිරීමට සූදානම් වේ. 2012 වසරේ සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රව්‍යාබාධිත තැනැත්තන් 389,677කට මෙමඟින් සෙත සැලසේ. යෝජිත කෙටුම්පත මගින් ශ්‍රව්‍යාබාධිත තැනැත්තන්ගේ අධ්‍යාපන, නීතිමය, සෞඛ්‍ය, රාජ්‍ය තොරතුරු සහ අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික සේවාවන් ලබා ගැනීමේදී සංඥා භාෂාව පිළිගත් සන්නිවේදන මාධ්‍යයක් ලෙසින් පිළි ගැනීමට නියමිතය.
වැඩි විස්තර: දිනමිණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)