සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා ගැනීමට මාර්තු 27 සිට අප්‍රේල් 19 දක්වා…
සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා ගැනීමට මාර්තු 27 සිට අප්‍රේල් 19 දක්වා සිසුන්ට පහසුකම් සලසන්න විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දෙයි.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල් ප්‍රධානීන්ගෙන් අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය සියළු අපේක්ෂකයින් ඒ සඳහා මාර්තු 27 වන දින සිට අප්‍රේල් 09 වන දා දක්වා කාලය තුළ අදාළ පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.
ඒ අනුව සියලු පාසල් වල එම කාලවකවානුව තුල සිසුන්ට අදාළ අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන්ද විදුහල්පතිවරුන්ට දැනුම් දෙනු ලැබේ.
උපුටා ගැනීම: www.news.lk වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)