සරසවි වරම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර සහතික කිරීමට දින 3ක කාලයක්…
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර සහතික කිරීම සඳහා දින 3ක කාලයක් වෙන්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය, විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ ලබන 20, 21 සහ 22 යන දිනවල ප්‍රවේශ පත්‍ර සහතික කිරීමේ කටයුතු සිදුකරන ලෙස ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති නිර්දේශයන්ට යටත්ව එම කටයුතු සිදුකරන්නැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
උපුටා ගැනීම: https://www.newsfirst.lk/
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)