ස්මාර්ට් දුරකථන ගන්න ගුරුවරුන්ට සහන ණයක්…
රජයේ පාසල් ගුරුවරුන්ට ටැබ් හෝ ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
කොවිඩ් වරයිරස් අර්බුදය හමුවේ දරුවන්ට අධ්‍යාපන ලබාදීම සඳහා ගුරුවරු දැවැන්ත කැපකිරීමක් සිදුකරන බවත් දරුවන්ගේ අපහසුතා පමණක් නොව ගුරුවරුන්ගේ අපහසුතා පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
උපුටා ගැනීම: ලංකාදීප
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)