සාමන්‍ය පෙළ ප්‍රතිඵල සටහන් ඔන්ලයින් ඔස්සේ ලබා ගැනීමට පහසුකම්…
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල සටහන් මාර්ග ගත (Online Results Schedule) ක්‍රමය ඔස්සේ ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග නොමසාරිස් ජනරාල් සතත් පූජිත මහතා පවසයි.
ඒ අනුව, http://onlineexams.gov.lk/onlineapps/index.php/results වෙබ් අඩවිය වෙත පිවිස, ප්‍රතිඵල සටහන බාගත කර ගැත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේය.
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ සිසුන් පාසල්වල උසස් පෙළ පන්තිවලට ඇතුළත් කිරීම සඳහා අයදුම් පත්‍ර යොමු කිරීමේ දී එම ප්‍රතිඵල සටහන (Online Results Schedule) ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
ඒ අනුව එක් දින සේවා මගින් ඒ සඳහා සහතික පත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බව ද විභාග නොමසාරිස් ජනරාල්වරයා දන්වා සිටියි.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)