සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සකස් කිරීමට විශේෂ දිනයක් හෙට…
අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ විශේෂ දිනයක් ලෙස හෙට (26) දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විවෘතව පවතී.
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් මෙම විශේෂ සේවාව පවත්වනු ලබන බවද දැනුම්දෙයි.
එම නිවේදනය පහතින්.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)