සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථීඵල නැවත සමීක්ෂණ අයදුම්පත් භාරගැනීම ඇරඹේ…

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථීඵල නැවත සමීක්ෂණ අයදුම්පත් භාරගැනීම ලබන 25 වනදායින් අවසන් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා හෝ ජංගම දුරකථන යෙදවුම (MOBILE APP) හරහා අයදුම්පත් යොමුකළ හැකියි.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර සඳහා විදුහල්පති නිර්දේශය හෝ අත්සන අවශ්‍ය නොවන බව එම නිවේදනයේ සඳහන් වේ.
උපුටාගැනීම: News.lk
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)