සා/ පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරු සඳහා අයැදුම්පත් කැඳවයි…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇත.
විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන පරිදි www.doenets.lk වෙබ් අඩවියට පිවිස අදාළ අයැදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතුය
සම්පූර්ණ කළ අයැදුම් පතෙහි මුද්‍රිත පිටපත විදුහල්පති නිර්දේශය සමගින් පෙබරවාරි 03 වැනිදාට පෙර විභාග දෙපාර්තමේන්තුවට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ය.
ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු 0112 78 56 33, 0112 78 56 62 හෝ 0112 78 52 16 යන දුරකතන අංක ඇමතීමෙන් ලබාගත හැකි ය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)