සා/පෙළ විභාගය පෙබ. 21 ඇරඹේ…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ – 2021 විභාගය ලබන වසරේ පෙබරවාරි 21 දින සිට මාර්තු 3 දින දක්වා කාලය තුළදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගය නොවැම්බර් 15 දින සිට දෙසැම්බර් මස 10 දින දක්වාත්, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වැනිදාත් පැවැත්වීමට නියමිතව ඇති බවද අමාත්‍යංශය කියයි. කෙසේ වෙතත් කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම දින වකවානු වෙනස් විය හැකි බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
සිතාරා සේනානි
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)