සිසුන්ගෙන් 90%ක් පාසල් ඇවිත්…
රජයේ සියලු පාසල්වල දෙවන වාරය ඊයේ (19) ආරම්භ වූ අතර, එදින පැමිණීමට නියමිතව සිටි සිසුන්ගෙන් සියයට අනූවක් පමණ පාසල් වෙත පැමිණ සිටි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය. ගම්බද පාසල්වල සිසුන්ගේ පැමිණීම නාගරික පාසල්වල සිසුන්ගේ පැමිණීමට වඩා මෙදින ඉතා ඉහළ අගයක් ගෙන තිබූ බව කී අතිරේක ලේකම්වරයා, ඉදිරි දිනවල සිසුන්ගේ පැමිණීම තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවද කීය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)