‘සිසු දරු යාත්‍රා’ ව්‍යාපෘතිය ආරම්භ කිරීම අගමැති ප්‍රධානත්වයෙන්…
2021 වසරේ පළමු වන ශ්‍රේණියට ඇතුළත් වූ කළුතර දිස්ත්‍රික්කයේ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල බෙදා දීමේ ‘සිසු දරු යාත්‍රා’ ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (18) ආරම්භ විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම අවස්ථාවට සහභාගි වූ දරුවකු සමඟ කතාබහ කළ අයුරු. ‘සිසු දරු යාත්‍රා’ සමාජ සත්කාර ව්‍යාපෘතියේ නිර්මාතෘ වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාද මේ අවස්ථාවට සහභාගි විය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)