සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් ‘පුරවර විශ්වවිද්‍යාල‘ සංකල්පය හඳුන්වා දීම ලෝක තරුණ නිපුණතා දින සැමරුමට සමගාමීව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (15) සිදු කෙරිණි…

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් ‘පුරවර විශ්වවිද්‍යාල‘ සංකල්පය හඳුන්වා දීම ලෝක තරුණ නිපුණතා දින සැමරුමට සමගාමීව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (15) සිදු කෙරිණි. එහිදී පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනේ නිල වෙබ් අඩවිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කළ අයුරු.
උපුටා ගැනීම: දිනමිණ අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)