ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 09 වන උපාධි ප්‍රධානෝත්සවය ලබන මසදී …
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය 2019 අගෝස්තු මස 31 වන දින ප.ව. 2.00 ට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්රණ මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
උපාධි ප්‍රධානෝත්සවය සම්බන්ධ නිවේදනය පිලිබඳ දැනුවත් වී නොමැති උපාධිදාරීන් සිටී නම් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)