ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයඳුම්පත් කැඳවයි…
ජාතික පාසල් විදුහල්පති තනතුර සදහා අයදුම්පත් කැදවා තිබේ.
සුදුසුකම්ලත් අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සුදුසුකම් ලත් නිලධාරීන්ට ඒ සදහා අයදුම්කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
මේ මස 21වනදාට පෙර අයදුම්පත් යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනු ලැබේ. විදුහල්පති සේවයේ තුන්වන පන්තියට නිලධාරීන් බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ද මේවන විට ක්‍රියාත්මකය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)