හෙද සේවාවට අලුතින් 1603 දෙනෙකු බදවා ගැනේ…
හෙද සේවාවට තවත් 1603 දෙනෙක් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. පත්වීම් පිරිනැමීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී හෙට (08) පැවැත්වේ.
අංශ කිහිපයක් සඳහා ඔවුන් යොමු කිරිමටයි කටයුතු යොදා තිබේ.
ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ගෙන තිබෙන පියවරයන්ට අනුව , 2015 ඒ තුන් වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් 686 කට පත්වීම් ප්රදානය හා පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ වාට්ටු කළමනාකරණය හා අධීක්ෂණය පිළිබද පුහුණුවට 802 ක්, මහජන සෞඛ්‍ය හෙදකම සහ වින්නඹු කර්මය පිළිබද පුහුණුවට 115 ක් වශයෙන් පුහුණුවට බදවා ගැනීමේ ලිපි ප්රදානය කිරීමට නියමිතව ඇත.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)