රාවණා 01 ලබාගත් පළමු ඡායාරූප එකතුව නිකුත් කෙරේ…
ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අතින් නිර්මාණය කෙරුණු මෙරට පළමු චන්ද්‍රිකාව වන රාවණා 01 චන්ද්‍රිකාව මගින් ලබාගත් පළමු ඡායාරූප පෙළ මේ වන විට නිකුත් කර තිබේ. පෘථිවියට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂයේ සිට එම චන්ද්‍රිකාව මගින් ලබාගෙන ඇති ඡායාරූපවල ශ්‍රී ලංකාව ද සටහන්ව තිබේ.
ආතර් ශ්‍රී ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු වන තරිදු දයාරත්න සහ දුලානි චාමිකා විසින් මෙම චන්ද්‍රිකාව නිර්මාණය කළහ. ඒ ජපානයේ කියුෂු තාක්‍ෂණ ආයතනයේ සහයෝගීතාව යටතේ ක‍්‍රියාත්මක කෙරෙන ‘බර්ඞ්ස් 3’ චන්ද්‍රිකා ව්‍යාපෘතිය වෙනුවෙනි.
උපුටා ගැනීම : විජය පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)