කැලණි සරසවියේ කෞතුකාගාරයක් ස්ථාපිත කෙරේ…
කැලණිය විශ්ව විද්‍යාලයට වසර 60ක් සැපිරීම නිමිත්තෙන් ප්‍රධාන පුස්තකාලයට අනුබද්ධව කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය තීරණය කර ඇත. ඒ අනුව කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා කැලණිය විද්‍යාලංකාර පිරිවෙන, විද්‍යාලංකාර මණ්ඩපය, විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය හෝ කැලණිය විශ්ව විද්‍යාලයට හෝ අයත් තොරතුරු මූලාශ්‍ර කැලණිය විශ්ව විද්‍යාලය වෙත පිරිනමන්නැයි පාලනාධිකාරිය මහජනතාවෙන් ඉල්ලා සිටී.
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)