Edunews.lk

Top Menu

  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

Main Menu

  • පාසල් පුවත්
  • උසස් අධ්‍යාපන
  • රැකියා පුවත්
  • කාලීන සිදුවීම්
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
  • ක්‍රීඩා
  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

logo

Edunews.lk

  • පාසල් පුවත්
    • පාසල්වලට අද නිවාඩුවක්...

      June 17, 2022
      0
    • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

      June 16, 2022
      0
    • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන...

      June 13, 2022
      0
    • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

      June 12, 2022
      0
    • 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

      June 6, 2022
      0
    • අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිට ම…

      June 2, 2022
      0
    • අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ප්‍රමුඛව හා කඩිනමින් ක්‍රියාත්මකවිය යුතු කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මන්දිරයේ ...

      May 28, 2022
      0
    • නව අධ්‍යාපන ලේකම්තුමන් වැඩ භාර ගනී...

      May 25, 2022
      0
    • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ...

      May 24, 2022
      0
  • උසස් අධ්‍යාපන
    • විශ්වවිද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වෙන්න අපේ සිසුන්ගේ ජීවිතයෙන් අඩුම තරමේ ...

      December 30, 2021
      0
    • විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 50%ක් කැඳවීමට අවසර...

      December 30, 2021
      0
    • 2020 වර්ෂයට සරසවි සිසුන් ලියාපදිංචිය ලබන මසයේ දී...

      November 19, 2021
      0
    • පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ට අලුත් තනතුරක්...

      November 3, 2021
      0
    • 2020 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු අද සවස...

      October 29, 2021
      0
    • විශ්වවිද්‍යාල යළි ඇරැඹීමට උපකුලපතිවරුන්ට අවසර...

      October 27, 2021
      0
    • සිසුන් 200ට අඩු පිරිවෙන්- සීලමාතා අධ්‍යාපන ආයතනත් 21 ඇරඹෙයි...

      October 7, 2021
      0
    • සරසවි සිසුන්ට එන්නත් ලබාදීම ගැන පණිවුඩයක්....

      October 6, 2021
      0
    • විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු ලබන මස මුල

      September 28, 2021
      0
  • රැකියා පුවත්
    • 2016 සිට බඳවා ගැනීම් නොකිරීමෙන් අධ්‍යාපන පරිපාලනයේ පුරප්පාඩු වැඩි වෙලා...

      February 9, 2022
      0
    • රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ජනවාරියේ සිට ස්ථිර සේවයට...

      November 25, 2021
      0
    • ගුරු විදුහල්පතිවරුන්ට ගුරු දිනයේ දි නිල හැඳුනුම්පතක් …

      October 7, 2021
      0
    • විදුලිකාර්මිකයින් 5000කට ජාතික වෘත්තීය සුදුසුකම

      October 6, 2021
      0
    • අලුතින් රැකියාගත කළ උපාධිධාරීන්ට වැටුප් දෙන්න වසරකට කෝටි 1,063ක්...

      September 13, 2021
      0
    • වසර 24කට පසු ගුරු-විදුහල්පති වැටුප් විසමතා ඉවත් වෙයි...

      July 26, 2021
      0
    • ගුරු-හෙද උපාධියට පනත සංශෝධනය වෙයි...

      July 7, 2021
      0
    • ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම- 2021/2022...

      July 7, 2021
      0
    • රාජ්‍ය සේවකයින්ට වැදගත් පණිවුඩයක්...

      April 26, 2021
      0
  • කාලීන සිදුවීම්
    • නව අධ්‍යාපන ලේකම්තුමන් වැඩ භාර ගනී...

      May 25, 2022
      0
    • ජාතික පාසල් පද්ධතියට තවත් පාසල් දහයක්...

      March 8, 2022
      0
    • අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රුසියානු උසස් අධ්‍යාපන නියෝජිත පිරිසක් හමුවෙයි...

      March 3, 2022
      0
    • ජපානයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ජපන් භාෂා උපාධි පාඨමාලාවක්...

      December 28, 2021
      0
    • සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්...

      November 29, 2021
      0
    • කිරි ගවයන් ඇතුළු ගෘහාශ්‍රිත සතුන් පිළිබඳ දත්ත ගබඩාවක්...

      November 29, 2021
      0
    • පෙරපාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය ….

      November 29, 2021
      0
    • අවුරුදු 20ට වැඩි පිරිසටත් බූස්‍ටර් එන්නත...

      November 25, 2021
      0
    • රියදුරු බලපත්‍ර විභාගයත් විභාග දෙපාර්තමේන්තුවෙන්...

      November 19, 2021
      0
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
    • මැලේරියාවෙන් ජීවිත බේරාගැනීමට වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රාතිහාර්යක්...

      October 8, 2021
      0
    • ශ්‍රී ලංකාවේ උරුමය ලොවට ගෙනගිය සෙනරත් පරණවිතාන

      October 6, 2021
      0
    • ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වෙයි..

      October 5, 2021
      0
    • 2021 නව වසර උදා වෙයි...

      January 1, 2021
      0
    • පරිසර හිතකාමී සේදුම් දියරයක්...

      December 30, 2020
      0
    • සිරිපා සමය ඇරඹේ-උඳුවප් පෙහොය අදයි

      December 29, 2020
      0
    • වසංගත සිහිගන්වන මුද්දර

      April 8, 2020
      0
    • ඉදිරියේදි ආහාර හිඟයක් ඇති ‌වෙයිද?

      April 4, 2020
      0
    • දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

      March 28, 2020
      0
  • ක්‍රීඩා
    • පාසල් මට්ටමින් ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට වැඩපිළිවෙලක්...

      October 27, 2021
      0
    • ශ්‍රී ලංකා පිල පළමු කඩුල්ල පැන ගනී නැමීබියාවට එරෙහිව කඩුලු 7ක ජයක්

      October 19, 2021
      0
    • බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

      October 18, 2021
      0
    • ඔබ්සර්වර් එස්එල්ටී මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් තරු සොයා යෑම ඇරඹෙයි...

      October 6, 2021
      0
    • පාසල් රග්බි පිටියට තීරකවරුන් - විනිසුරන් සොයන්න ඔන්ලයින් පාඨමාලාවක්...

      September 16, 2021
      0
    • ඉන්දියාවට වඩා ඉහළ දස්කම් දැක්වූ මිල්කා ජිම්නාස්ටික් බලාපොරොත්තු ඉහළ දමයි...

      July 26, 2021
      0
    • ආසියා කාන්තා මී. 800 වේගවත්ම හතර අතර අපේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක්...

      December 31, 2020
      0
    • විරාත් කෝලිට විශේෂ සම්මාන දෙකක්...

      December 29, 2020
      0
    • කාන්තා රිටි පැනීමේ ජාතික වාර්තාව අලුත් කෙරේ...

      December 29, 2020
      0
  • පාසල්වලට අද නිවාඩුවක්…

  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

  • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

  • 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

  • අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිට ම…

ක්‍රීඩා
Home›News›ක්‍රීඩා›ටෙස්ට් පිටියේ දෙවැනි ගමනට අකිල ධනංජයගෙන් විශිෂ්ට ආරම්භයක්…

ටෙස්ට් පිටියේ දෙවැනි ගමනට අකිල ධනංජයගෙන් විශිෂ්ට ආරම්භයක්…

By Mokshi MT
August 15, 2019
1349
0
Share:

පන්දු යැවීමේ ඉරියව් නීතිවිරෝධි බවට තහවුරු වී ජාත්‍යන්තර තරග තහනමකට හසුවීම නිසා මාස 9ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඈත්වී සිටි පිටදඟ පන්දු යවන අකිල ධනංජය ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ආරම්භ වූ නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදි කඩුලු 5ක් දවාලමින් ටෙස්ට් පිටියේ සිය දෙවැනි ගමනට විශිෂ්ට ආරම්භයක් ලබා ගත්තේය.

ඊයේ පස්වරු 3.42ට ගාල්ලට වර්ෂාව පතිතවීමට පටන් ගැනීම නිසා තරගය අත්හිටුවීමට විනිසුරුවන් තීරණය කරද්දී කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්ත පිල කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා සිටියේය. ඒ වනවිට නිමාවී තිබුණේ ඕවර 68ක් පමණි. නවසීලන්ත පිලේ කඩුලු 5ම බිඳ වැටුණේ අකිල ධනංජයගේ පන්දු හමුවේය. තහනමට පෙර වසර 2018 නොවැම්බරයේ පල්ලෙකැලේ පිටියේදි එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේ එංගලන්ත දෙවැනි ඉනිමේදි ද කඩුලු 6ක් දවාලූ අකිල ධනංජය ඊයේ දිනයේ සම්පූර්ණ ගෞරවය දිනාගත්තේය.

නවසීලන්ත පිලේ මුල් පෙළ පිතිකරුවන් දැවීයද්දී ඉනිම පිළිසකර කළ මැදපෙළ පිතිකරු රොස් ටේලර් තරගය නිමාවනවිට නොදැවී ලකුණු 86ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගත් නවසීලන්ත පිලේ පළමු කඩුලු 3ම දිවා ආහාරයට මොහොතකට පෙර උදුරාගත් අකිල ධනංජය අනතුරුව පස්වරු තේ පානයට පෙර තවත් කඩුලු 2ක් දවාලමින් ඉනිමක කඩුලු 5ක් සම්පූර්ණ කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිවුවැනි වතාවටය.

ඊයේ උදෑසන සිටම තියුණු දඟ කැවීමක් පෙන්නුම් කළ ගාලු තණතීරුවේ දී සිය දඟපන්දු යවන්නන්ගේ දස්කම් උරගා බැලීමට ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පියවර ගත්තේ ඉනිමේ 8 වැනි ඕවරයේ සිටමය.

ඕවර 7කින් පසුව ළහිරු කුමාර නවතා පන්දු යැවීම සඳහා අකිල ධනංජය කැඳවූ නායක දිමුත් කරුණාරත්න මේ පිටදඟ පන්දු යවන්නා නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරුවන්ගේ ඉවසීම පරීක්ෂාවට ලක් කරද්දි 18 වැනි ඕවරය යැවීමට තවත් පිටදඟ පන්දු යවන්නකු වන තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට බාර කළේය. අනතුරුව 22 වැනි ඕවරයේදි වමත් දඟ පන්දු යවන්නා වන ලසිත් ඇඹුල්දෙණියත් පන්දු යැවීමට කැඳවීමෙන් පසුව නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරුවන්ගේ පීඩනය තවත් ඉහළ ගියේය.

ඉන් පසුව පළමු කඩුල්ලට ලකුණු 64ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිටි ටොම් ලේතම්, ජීට් රාවල් සහ නායක කේන් විලියම්සන් දවාලමින් තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල දෙසට හරවා තැබීමට අකිල ධනංජය සමත්විය. නවසීලන්ත පිලේ මුල් කඩුලු 3ම දැවී ගියේ ලකුණු 7ක් ඇතුළතය.

අකිල යැවූ 27 වැනි ඕවරයේ තුන්වැනි පන්දුවෙන් ලකුණු 30ක් ලබා සිටි ටොම් ලේතම් දැවී යද්දී අවසන් පන්දුවෙන් නායක කේන් විලියම්සන් ආපසු ක්‍රීඩාගාරයට හැරී ගියේ ලකුණු ලබාගැනීමටත් පෙරය. අනතුරුව ඔහු 31 වැනි ඕවරයේ 2 වැනි පන්දුවෙන් ජිට් රාවල් දවාලීමත් සමග දිවා ආහාරය සඳහා තරගය නතර කෙරිණි. ඒ වනවිට නවසීලන්ත පිල කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 71කි.

දිවා ආහාරයෙන් පසුව හෙන්රි නිකොල්ස් සමග එක්ව නවසීලන්ත ඉනිම ගොඩනැගූ රොස් ටේලර්ට සිය අර්ධ ශතකය වාර්තා කිරීමට මිනිත්තු 100ක් ගතවිය. ඒ සඳහා පන්දු 86ක් වැය කළ අතර ඒ කාලය තුළ එල්ල කළේ හතරේ පහර 3ක් පමණි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පිලේ දඟපන්දු යවන්නන්ට ඉතා පරිස්සමින් යුතුව මුහුණ දුන් 35 හැවිරිදි මේ දකුණත් පිතිකරුවා නිකොල්ස් සමග එක්ව සිවුවැනි කඩුල්ලට අගනා ලකුණු සියයක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත ඉනිම ඉහළට ඔසවා තැබීමට දැඩි උත්සාහයක නිරතවිය.

එහෙත් මුළු ලකුණු සංඛ්‍යාව 171ක්ව තිබියදී නැවත ක්‍රියාත්මක වූ අකිල ධනංජය ලකුණු 42ක් ලබා සිටි නිකොල්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණි. ඉන් අනතුරුව පිටියට පිවිසි කඩුලු රකින පිතිකරු බී.ජේ.වොට්ලින්ට ද වැඩිවේලා පිටියේ රැඳී සිටීමට ඉඩ නොදුන් අකිල පස්වැනි කඩුල්ල ලෙස ඔහු දවාගත්තේ ද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. ඒ සමගම පස්වරු තේ පානයට තරග නතර කෙරිණි. ඒ වනවිට නවසීලන්ත පිල කඩුලු 5ක් දැවී ලකුණු 179ක් ලබා සිටි අතර රොස් ටේලර් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 70ක් විය.

මේ තරගයට දිනේෂ් චන්දිමාල් නම් කර නොතිබුණු අතර වඩාත් විස්මිත සිදුවීම බවට පත්වූයේ ශ්‍රී ලංකා පිල අවසන් වරට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගමාලාවේ විශිෂ්ට ජයග්‍රහණයට උරදුන් ක්‍රීඩකයන් අතලොස්ස අතර සිටි පිතිකරු ඕෂධ ප්‍රනාන්දු සහ වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු තරගයට නම් නොකිරීමය.

 

උපුටා ගැනීම : දිනමිණ

 

Previous Article

සීමාවාසික වෛද්‍ය පත්වීම් 1300ක්…

Next Article

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ක්‍රිකට්…

0
Shares
  • 0
  • +
  • 0
  • 0
  • 0
  • 0

Mokshi MT

Related articles More from author

  • ක්‍රීඩා

    ද. ආසියා කාන්තා පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට…

    March 18, 2019
    By Publisher ISH
  • ක්‍රීඩා

    අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා ශූරතාව දෙවැනි වරටත් ජ’පුරට…

    September 11, 2019
    By Mokshi MT
  • කාලීන සිදුවීම්ක්‍රීඩා

    බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

    October 18, 2021
    By Publisher MM
  • ක්‍රීඩා

    ක්‍රීඩා පිටි නඩත්තුවට රු. ලක්ෂ 850ක් වටිනා උපකරණ බෙදයි…

    July 31, 2019
    By Mokshi MT
  • කාලීන සිදුවීම්ක්‍රීඩා

    මාලිංගට අලුත් තැනක් සහ නමක්…

    December 31, 2019
    By Publisher ISH
  • ක්‍රීඩා

    කුසල් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවතට…

    March 12, 2019
    By Publisher ISH

Leave a reply Cancel reply

You may interested

  • පාසල් පුවත්

    දරුවන් සඳහා එන්නත්කරණය තවත් පුළුල් කෙරේ…

  • පාසල් පුවත්රැකියා පුවත්

    ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු 153 ක් සම්පූර්ණ කෙරේ…

  • කාලීන සිදුවීම්පාසල් පුවත්

    දහම්පාසල් ආරම්භ කිරීම අදියර 03කින්…

Sponsored

  • Sponsoredඋසස් අධ්‍යාපනපාසල් පුවත්

    හරියට කළොත් ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථකයි…

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යාපන විද්‍යා අංශයේ මහාචාර්ය සකුන්තලා යටිගම්මන ඒකනායක අවබෝධය තමා වැදගත්ම දේ වඳුරාට දැළි පිහිය අහු වුණා වගේ වෙන්න එපා හැම දේම ගැන වපර ඇසින් නොබලන්න කොවිඩ් ...
  • SponsoredVideosවිශේෂාංග

    දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

    අද වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ Covid-19 හෙවත් නව කොරෝනා වෛරසය පිලිබදවයි. ඒ එම වෛරසය ලොව පුරා රටවල් ආක්‍රමණය කරන පසුබිමකයි. නමුත් මෙය ලෝකයටම තර්ජනයක් වූ එකම වසංගතය නොවන ...
  • Sponsoredවිශේෂාංග

    සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

    සුබ නව වසරකට සිදු කෙරුණු සුබ පැතුම් , සැමරුම්, ආශිර්වාද, පිරිත් පිංකම් සහ කැවුම්, කිරිබත් මධ්‍යයේ ව්‍යවහාරික ක්‍රමයට 2019 වසර ගෙවී ගොස් නව වසරක්, නව දශකයක් උදා විය. ලෝකයේ නව ...
  • Sponsoredවිශේෂාංග

    ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

    විද්‍යා­ත්ම­කව Bacopamonnieri නමින් හඳු­න්වන ලුණු­විල, වගුරු බිම්වල සහ මිරි­දිය ජලාශ, ජල ප්‍රවාහ ආශ්‍රි­තව බිම දිගේ වැතිර වැවෙන මාංශ­ල­මය කඳක් සහ පත්‍ර සහිත පැළෑ­ටි­යකි. එය දකුණු – නැඟෙ­න­හිර ආසි­යා­තික රට­ව­ල්ව­ලට සහ ...
  • Recent

  • Popular

  • Comments

  • පාසල්වලට අද නිවාඩුවක්…

    By Publisher WH
    June 17, 2022
  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

    By Publisher WH
    June 16, 2022
  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

    By Publisher WH
    June 13, 2022
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    By Publisher WH
    August 30, 2019
  • Sachintha Kaumadi
    on
    June 28, 2021

    ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…

    Certificates of the courses ...
  • K.H.A.Shehani Divyanjalee
    on
    June 4, 2021

    පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    2020 A/L සදහා කලා ...
  • rxi college
    on
    April 20, 2021

    සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ

    2021 උසස් පෙළ නේවාසික ...

Find us on Facebook

Timeline

  • June 17, 2022

    පාසල්වලට අද නිවාඩුවක්…

  • June 16, 2022

    කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

  • June 13, 2022

    දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

  • June 12, 2022

    2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

  • June 6, 2022

    2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

Follow Us on Instagram

Edu News is a sub-service of Mytutor.lk; Updating you with numerous & latest educational news in Sri Lanka.

Though this news portal you’re enriching with news related to Schools, Higher Education, Career and some other news related to Events.

Contact us

  • Mytutor.lk (Private) Limited
    No. 386 B/2, Kandy Road, Kurunegala, Sri Lanka.
  • +94 37 45 02507
  • info@edunews.lk
  • Recent

  • Popular

  • Comments

  • පාසල්වලට අද නිවාඩුවක්…

    By Publisher WH
    June 17, 2022
  • කොළඹ දරුවන්ට පාසල් යෑමට බස්රථ

    By Publisher WH
    June 16, 2022
  • දරුවන්ගේ ඉගෙනීමට පළමු තැන…

    By Publisher WH
    June 13, 2022
  • 2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

    By Publisher WH
    June 12, 2022
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    By Publisher WH
    August 30, 2019
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • Sachintha Kaumadi
    on
    June 28, 2021

    ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…

    Certificates of the courses ...
  • K.H.A.Shehani Divyanjalee
    on
    June 4, 2021

    පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…

    2020 A/L සදහා කලා ...
  • rxi college
    on
    April 20, 2021

    සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ

    2021 උසස් පෙළ නේවාසික ...
  • Saumaya sandamali
    on
    February 17, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    A/l ayata kawadda job ...

Follow us

  • Home
  • About Us
  • Contact Us
© Copyright 2011 - 2019 All rights reserved - Mytutor.lk (Private) Limited