විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව 43%ක් දක්වා ඉහළට…

පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාවත් සමග විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව 43% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, ඒ අනුව ජල විදුලි උත්පාදනය සමස්ත විදුලි ජනනයෙන් 42% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් ජල විදුලි නිෂ්පාදනය තවදුරටත් අභියෝගයක්ව පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
උපුටා ගැනීම: https://www.newsfirst.lk
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)