Edunews.lk

Top Menu

  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

Main Menu

  • පාසල් පුවත්
  • උසස් අධ්‍යාපන
  • රැකියා පුවත්
  • කාලීන සිදුවීම්
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
  • ක්‍රීඩා
  • Mytutor.lk
  • blog
  • Events
  • Contact Us

logo

Header Banner

Edunews.lk

  • පාසල් පුවත්
    • උ/පෙළ විභාග ප්‍රතිඵල මේ මස අවසානයට පෙර...

      April 5, 2021
      0
    • බස්නාහිර පාසල් සිසුන්ගේ පැමිණීම ඉහළ අගයක...

      March 30, 2021
      0
    • රණබිම රාජකීය විද්‍යාලයේ 25 සැමරුමට සමරු මුද්දරයක්...

      March 29, 2021
      0
    • යාපනය අධ්‍යාපන කලාපයේ පාසල් සතියකට වසා දැමේ...

      March 29, 2021
      0
    • කොවිඩ් වසංගතයෙන් පසු බස්නාහිර රජයේ සියලු පාසල් විවෘත වෙයි...

      March 29, 2021
      0
    • සිසු දරු දැරියන් 50ට අඩු පාසල් ගැන මාසක් ඇතුළත තීරණයක්...

      March 26, 2021
      0
    • රජයේ සියලු ම පාසල් ආරම්භ කිරීම සම්බන්ධ ව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ...

      March 26, 2021
      0
    • මාර්තු 29වන දින දිවයිනේ සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා විවෘත ...

      March 26, 2021
      0
    • දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩපිළිවෙළට ගාලු දිස්ත්‍රික්කයේ ගුරුවරුන් පුහුණු කරයි...

      March 26, 2021
      0
  • උසස් අධ්‍යාපන
    • විවෘත විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණයට නව උපාධි පාඨමාලාවක්...

      March 31, 2021
      0
    • නිවසේ සිට හැදෑරිය හැකි මාධ්‍ය වැඩමුළුවක්...

      March 31, 2021
      0
    • නොබෝ දිනකින් ඇරඹෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම නගර විශ්ව විද්‍යාලය...

      March 29, 2021
      0
    • කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව හෙට කෝපා කාරක සභාවට...

      March 23, 2021
      0
    • ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ සමාරම්භය ජනපති ...

      March 5, 2021
      0
    • ශ්‍රී ලංකාවේ පළමු දේශීය වෛද්‍ය විද්‍යාලය විවෘත කෙරේ...

      March 2, 2021
      0
    • විශ්වවිද්‍යාල අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප්...

      February 10, 2021
      0
    • ජපන් රජයෙන් හොරණ ශ්‍රී පාලි මණ්ඩපයට අංග සම්පූර්ණ ශ්‍රව්‍ය – දෘශ්‍ය අධ්‍යාපන ...

      February 9, 2021
      0
    • යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයට පර්යේෂණ හා පුහුණු සංකීර්ණයක්...

      February 8, 2021
      0
  • රැකියා පුවත්
    • 2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම -2019...

      April 6, 2021
      0
    • නිවසේ සිට හැදෑරිය හැකි මාධ්‍ය වැඩමුළුවක්...

      March 31, 2021
      0
    • අධ්‍යාපන ඇමතිගෙන් විදුහල්පති බඳවා ගැනීම් පිළිබඳ නිවේදනයක්...

      March 30, 2021
      0
    • කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව හෙට කෝපා කාරක සභාවට...

      March 23, 2021
      0
    • දීර්ඝ සේවා කාලයක් සහිත ගුරුවරුන්ට විදුහල්පති සේවයට එක්වීමේ වරම්...

      March 2, 2021
      0
    • විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම් ලබාදීමට පියවර...

      February 25, 2021
      0
    • රැකියා ලක්ෂයේ වැඩසටහනට බඳවා ගත් අය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නෑ ...

      February 24, 2021
      0
    • ක්‍රීඩා ගුරුවරු බඳවා ගැනීමේ දී ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහන ලබා ගත් අයට ...

      February 12, 2021
      0
    • සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපදිමින් ජාතික අධ්‍යාපන ආයතනය අඛණ්ඩ ව සේවයේ …

      January 29, 2021
      0
  • කාලීන සිදුවීම්
    • දරුවන්ගේ කායික-මානසික සෞඛ්‍යය නංවන්න බාලදක්ෂ ව්‍යාපාරය හොඳ තෝතැන්නක්...

      April 5, 2021
      0
    • ලාංකේය අධ්‍යාපනයේ ගුරුකුලය - පී. ද ඇස්. කුලරත්න...

      March 31, 2021
      0
    • වයඹ වෙරළබඩ තීරයේ කඩොලාන, ඇතුළු වගුරු බිම් සිතියම් ඇතුළත් 'ඇට්ලස් පොත' අමාත්‍යාංශ ...

      March 30, 2021
      0
    • බස්නාහිර පාසල් සිසුන්ගේ පැමිණීම ඉහළ අගයක...

      March 30, 2021
      0
    • යාපනය අධ්‍යාපන කලාපයේ පාසල් සතියකට වසා දැමේ...

      March 29, 2021
      0
    • ලෝක කාලගුණ විද්‍යා දිනය අදයි...

      March 23, 2021
      0
    • අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට උසස් පෙළ හැදෑරීමට ‘ප්‍රඥාබන්දු‍’ ශිෂ්‍යත්ව අරමුදල...

      March 19, 2021
      0
    • 'සිසු දරු යාත්‍රා' ව්‍යාපෘතිය ආරම්භ කිරීම අගමැති ප්‍රධානත්වයෙන්...

      March 19, 2021
      0
    • ‘ගුරු ගෙදර’ දිගටම...

      March 19, 2021
      0
  • විභාග සහ ප්‍රතිඵල
    • විභාග
    • විභාග ප්‍රතිඵල
  • විශේෂාංග
    • 2021 නව වසර උදා වෙයි...

      January 1, 2021
      0
    • පරිසර හිතකාමී සේදුම් දියරයක්...

      December 30, 2020
      0
    • සිරිපා සමය ඇරඹේ-උඳුවප් පෙහොය අදයි

      December 29, 2020
      0
    • වසංගත සිහිගන්වන මුද්දර

      April 8, 2020
      0
    • ඉදිරියේදි ආහාර හිඟයක් ඇති ‌වෙයිද?

      April 4, 2020
      0
    • දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

      March 28, 2020
      0
    • විභාගයත් එක්ක දරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග....

      March 6, 2020
      0
    • සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

      January 5, 2020
      0
    • ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

      December 28, 2019
      0
  • ක්‍රීඩා
    • ආසියා කාන්තා මී. 800 වේගවත්ම හතර අතර අපේ ක්‍රීඩිකාවෝ තිදෙනෙක්...

      December 31, 2020
      0
    • විරාත් කෝලිට විශේෂ සම්මාන දෙකක්...

      December 29, 2020
      0
    • කාන්තා රිටි පැනීමේ ජාතික වාර්තාව අලුත් කෙරේ...

      December 29, 2020
      0
    • මාලිංගට අලුත් තැනක් සහ නමක්...

      December 31, 2019
      0
    • වසරේ පාපන්දු ක්‍රීඩකයා ‌මෙසී...

      September 30, 2019
      0
    • අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා ශූරතාව දෙවැනි වරටත් ජ’පුරට...

      September 11, 2019
      0
    • ICC ටෙස්ට් ක‍්‍රිකට් ලෝක ශූරතාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට...

      September 5, 2019
      0
    • ශ්‍රී ලංකා පිලට කනගාටුදායක පරාජයක්...

      September 4, 2019
      0
    • ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක්...

      August 19, 2019
      0
  • 2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම -2019…

  • උ/පෙළ විභාග ප්‍රතිඵල මේ මස අවසානයට පෙර…

  • දරුවන්ගේ කායික-මානසික සෞඛ්‍යය නංවන්න බාලදක්ෂ ව්‍යාපාරය හොඳ තෝතැන්නක්…

  • විවෘත විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණයට නව උපාධි පාඨමාලාවක්…

  • නිවසේ සිට හැදෑරිය හැකි මාධ්‍ය වැඩමුළුවක්…

  • ලාංකේය අධ්‍යාපනයේ ගුරුකුලය – පී. ද ඇස්. කුලරත්න…

ක්‍රීඩා
Home›News›ක්‍රීඩා›ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක්…

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක්…

By Mokshi MT
August 19, 2019
1030
0
Share:

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක් බිහි වෙයි. එමෙන්ම මෙවර තරගාවලියේදී නව තරග වාර්තා 6ක් හා තරග වාර්තාවක් සමවීමක්ද වාර්තා වුණි.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කාන්තා පිරිමි දෙඅංශයෙන්ම දක්ෂතම ක්‍රීඩක සම්මානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ දුර පැනීමේ ක්‍රීඩක අමිල ජයසිරිට හිමිවූ අතර දක්ෂතම ක්‍රීඩකයා සම්මානයද ඔහුට පිරිනැමුණි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ මීටර් 3000 බාධක දිවීමෙන් රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලානි රත්නායකය.

නිමාලි ලියනආරච්චි මීටර 1500 කාන්තා ඉසව්වෙන්, විදුෂා ලක්ෂානි තුම් පිම්ම කාන්තා ඉසව්වෙන් සහ ලක්ෂිකා සුගන්ධි සත්ප්‍රයාම ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තා බිහිකළහ.

වසර 2012දී විනාඩි 4:16.42කින් චම්පිකා දිල්රුක්ෂි විසින් පිහිටුවා තිබූ වසර 9ක් පැරණි වාර්තාව නිමාලී අලුත් කරමින් විනාඩි 4:15.84ක දක්ෂතාවක් දැක්වූ අතර ඊයේ මේ ශූරතාවලියේ අවසන් දිනයේදී විදුෂා ලක්ෂානි 2017දී ඇය විසින්ම මීටර් 13.64කින් පිහිටුවා තිබූ වාර්තාව මකා දමමින් මීටර් 13.66ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළාය. ඊයේ දිනයේදීම සත්ප්‍රයාම ඉසව්ව ලකුණු 5128කින් නිම කළ ලක්ෂිකා සුගන්ධි ඇය විසින්ම පසුගිය වසරේ ලකුණු 4911කින් පිහිටුවා තිබූ වාර්තාව මකා දැමුවාය.

විදුෂා ලක්ෂානි දුර පැනීම කාන්තා ඉසව්ව මීටර් 6.23කින් නිමකොට රන් පදක්කම මුල් වරට දිනාගත් අතර පළපුරුදු ක්‍රීඩිකා අංජානි පුල්වංශ මීටර් 6.02කින් රිදී පදක්කම හා සාරංගි සිල්වා මීටර් 5.92කින් ලෝකඩ පදක්කමට සීමා වූහ.

අමෙරිකාවේ සිට පැමිණ පළමු වරට ශ්‍රී ලංකාවේ දිගු දුර ධාවන ඉසව්වකට එක්වූ හිරුණි විජේරත්න මීටර් 10000 විනාඩි 35:30.0කින් රන් පදක්කම දිනගත් අතර මීටර් 5000 විනාඩි 16:54.9කින් රන් පදක්කම දිනා ගත්තාය.

මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ කාගේත් අවධානයට ලක්වූ සිදුවීම වන්නේ මීටර් 100 කඩුලු පැන දිවීමේ තරගයේදී වසර 23කට පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ ලක්ෂිකා සුගන්ධි හොඳම කාලයක් වාර්තා කිරීමය. 1996 ඇට්ලැන්ටාහිදී ශ්‍රීයානි කුලවංශ මීටර් 100 කඩුලු පැන දිවීමේ ඉසව්ව තත්පර 12.91කින් නිම කොට ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකළ අතර අනතුරුව මෙතෙක් වාර්තා වූ හොඳම කාලය ලක්ෂිකා සුගන්ධිගේ තත්පර 13.59ක කාලය වේ. ලක්ෂිකාගේ කාලය වාර්තාවක් නොවුවද කලකට පසු එම ඉසව්වේ ප්‍රගතියක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි. සුගන්දී මීටර් 100 කාන්තා තරගයේ රන් පදක්කම ද තත්පර 12.08කින් දිනා ගත්තාය. මෙතෙක් මීටර් 100 රන් පදක්කම දිනා සිටි රුමේෂිකා රත්නායක තරගය නිමාවීමට මීටර් 25ක් පමණ තිබියදී ආබාධයකට ලක්වූවාය.

ලබන සැප්තැම්බර් මාසයේ කටාරයේදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් සපුරා ගැනිමේ අවස්ථා කිහිප දෙනකු උදාකර ගනු ඇතැයි අපේක්ෂා කළද මෙවර ජාතික ශූරතාවලියෙන් එවැනි ප්‍රගතියක් වාර්තා නොවුණි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය.

  • කාන්තා/පිරිමි දෙඅංශයෙන්ම දක්ෂතා දැක්වීම වෙනුවෙන් අමිල ජයසිරි (යුද හමුදාව) දුර පැනීම මී.8.06 (ලකුණු 1151)
  • දක්ෂතම ක්‍රීඩකයා අමිල ජයසිරි (යුද හමුදාව) දුර පැනීම මී.8.06 (ලකුණු 1151)
  • දක්ෂතම ක්‍රීඩිකාව – නිලානි රත්නායක (යුද හමුදාව) මී.3000 බාධක කාන්තා වි.9:50.74 (ලකුණු 1117)
  • මැද දුර සහ දිගු දුර ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා – ඉඳුනිල් හේරත් (යුද හමුදාව) මී.800 වි.1:49.01 (ලකුණු 1054)
  • විසිකිරීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩිකාව – නදීකා ලක්මාලි (යුද හමුදාව) හෙල්ල විසිකිරීම මී.57.19 (ලකුණු 1026)
  • පැනීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩිකාව – විදූෂා ලක්ෂානි (යුද හමුදාව) තුන් පිම්ම මී.13.66 නව ශ්‍රී ලංකා වාර්තාවකි (ලකුණු 1083)
  • කඩුලු පැන දිවීමේ දක්ෂතම ක්‍රීඩිකාව – කෞෂල්‍යා මධුෂානි (යුද හමුදාව) මී.400 කඩුලු තත්.58.16 (ලකුණු 1076)
  • දිගු දුර දිවීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩිකාව – හිරුණි විජේරත්න (ලංකා ලයන්ස්) මී.10000 වි.35:30.0 (ලකුණු 961)
  • මැද දුර දිවීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩිකාව – නිලානි රත්නායක (යුද හමුදාව) මී.3000 බාධක වි.9:50.74 (ලකුණු 1117)
  • කෙටි දුර ඉසව්වල දක්ෂතම ක්‍රීඩිකාව – නදීෂා රාමනායක (යුද හමුදාව) මී.400 තත්.53.11 (ලකුණු 1084)
  • උස පැනීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා – උෂාන් තිවංක (යුද හමුදාව) උස පැනීම මී.2.13 (ලකුණු 1028)
  • කෙටි දුර ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා – අරුණ දර්ශන (යුද හමුදාව) මී.400 තත්.46.68 (ලකුණු 1066)
  • පැනීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා – අමිල ජයසිරි (යුද හමුදාව) දුර පැනීම මී.8.06 (ලකුණු 1151)
  • විසිකිරීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා සුමේධ රණසිංහ (යුද හමුදාව) හෙල්ල විසිකිරීම මී.80.76 (ලකුණු 1112)
  • කඩුලු පැන දිවීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයා – ඒ.අයි.රත්නසේන (ගුවන් හමුදාව) මී.400 කඩුලු පැන දිවීම තත්.51.6 (ලකුණු 1045)
උපුටා ගැනීම: දිනමිණ
Previous Article

ශ්‍රී ලංකාව අංක 1ට පැමිණෙයි…

Next Article

පරිසරවාදී ගවමස් තහනම…

0
Shares
  • 0
  • +
  • 0
  • 0
  • 0
  • 0

Mokshi MT

Related articles More from author

  • ක්‍රීඩා

    අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා ශූරතාව දෙවැනි වරටත් ජ’පුරට…

    September 11, 2019
    By Mokshi MT
  • ක්‍රීඩා

    එංගලන්තයත් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට…

    July 4, 2019
    By Publisher ISH
  • ක්‍රීඩාපාසල් පුවත්

    ISF ලෝක පාසල් පිහිනුම් ශූරතාවලියට සහභාගිවන සිසුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සමූහ ඡායාරූපයක…

    May 16, 2019
    By Publisher ISH
  • ක්‍රීඩා

    තුන් පිම්මෙන් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට…

    April 24, 2019
    By Publisher ISH
  • ක්‍රීඩා

    රග්බි ශූරතා ජය දකුණු අප්‍රිකාවට…

    August 13, 2019
    By Mokshi MT
  • කාලීන සිදුවීම්ක්‍රීඩා

    මාලිංගට අලුත් තැනක් සහ නමක්…

    December 31, 2019
    By Publisher ISH

Leave a reply Cancel reply

You may interested

  • රැකියා පුවත්විභාග ප්‍රතිඵල

    ඌව පළාත් ගුරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…

  • උසස් අධ්‍යාපනරැකියා පුවත්

    මාතලේ උපාධිධාරින්ට අභ්‍යාසලාභි පත්වීම්…

  • කාලීන සිදුවීම්ක්‍රීඩා

    මුරලිගේ තරග වීරයා සම්මාන සියල්ලම කෞතුකාගාරයකට…

Sponsored

  • SponsoredVideosවිශේෂාංග

    දහස් ගණන් මිය ගිය ‌ලෝක‌යේ වසංගත

    අද වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ Covid-19 හෙවත් නව කොරෝනා වෛරසය පිලිබදවයි. ඒ එම වෛරසය ලොව පුරා රටවල් ආක්‍රමණය කරන පසුබිමකයි. නමුත් මෙය ලෝකයටම තර්ජනයක් වූ එකම වසංගතය නොවන ...
  • Sponsoredවිශේෂාංග

    සියයට එකසිය විස්සක් ආයු බල වඩන කිරිබතේ ගුණ වරුණ

    සුබ නව වසරකට සිදු කෙරුණු සුබ පැතුම් , සැමරුම්, ආශිර්වාද, පිරිත් පිංකම් සහ කැවුම්, කිරිබත් මධ්‍යයේ ව්‍යවහාරික ක්‍රමයට 2019 වසර ගෙවී ගොස් නව වසරක්, නව දශකයක් උදා විය. ලෝකයේ නව ...
  • Sponsoredවිශේෂාංග

    ගණ­දෙවි නුවණ පහළ වෙන්න මතු­රපු පෑන් වෙනු­වට, දරු පැට­වුන්ට ලුණු­විල දෙන්න

    විද්‍යා­ත්ම­කව Bacopamonnieri නමින් හඳු­න්වන ලුණු­විල, වගුරු බිම්වල සහ මිරි­දිය ජලාශ, ජල ප්‍රවාහ ආශ්‍රි­තව බිම දිගේ වැතිර වැවෙන මාංශ­ල­මය කඳක් සහ පත්‍ර සහිත පැළෑ­ටි­යකි. එය දකුණු – නැඟෙ­න­හිර ආසි­යා­තික රට­ව­ල්ව­ලට සහ ...

  • Recent

  • Popular

  • Comments

  • 2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම -2019…

    By Publisher ISH
    April 6, 2021
  • උ/පෙළ විභාග ප්‍රතිඵල මේ මස අවසානයට පෙර…

    By Publisher ISH
    April 5, 2021
  • දරුවන්ගේ කායික-මානසික සෞඛ්‍යය නංවන්න බාලදක්ෂ ව්‍යාපාරය හොඳ තෝතැන්නක්…

    By Publisher ISH
    April 5, 2021
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • Dasun
    on
    January 5, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    මම බහු කාර්ය සංවර්ධන ...
  • D.h.කලනි මදුෂිකා කරැනාරත්න
    on
    December 30, 2020

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    බහු කාර්ය සංවර්ධන බලකියේ ...
  • Rev,Ananda
    on
    December 9, 2020

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…

    2020ta wibagaya illum pathra ...

Find us on Facebook

Timeline

  • April 6, 2021

    2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම -2019…

  • April 5, 2021

    උ/පෙළ විභාග ප්‍රතිඵල මේ මස අවසානයට පෙර…

  • April 5, 2021

    දරුවන්ගේ කායික-මානසික සෞඛ්‍යය නංවන්න බාලදක්ෂ ව්‍යාපාරය හොඳ තෝතැන්නක්…

  • March 31, 2021

    විවෘත විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණයට නව උපාධි පාඨමාලාවක්…

  • March 31, 2021

    නිවසේ සිට හැදෑරිය හැකි මාධ්‍ය වැඩමුළුවක්…

Follow Us on Instagram

Edu News is a sub-service of Mytutor.lk; Updating you with numerous & latest educational news in Sri Lanka.

Though this news portal you’re enriching with news related to Schools, Higher Education, Career and some other news related to Events.

Contact us

  • Mytutor.lk (Private) Limited
    No. 386 B/2, Kandy Road, Kurunegala, Sri Lanka.
  • +94 37 45 02507
  • info@edunews.lk
  • Recent

  • Popular

  • Comments

  • 2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම -2019…

    By Publisher ISH
    April 6, 2021
  • උ/පෙළ විභාග ප්‍රතිඵල මේ මස අවසානයට පෙර…

    By Publisher ISH
    April 5, 2021
  • දරුවන්ගේ කායික-මානසික සෞඛ්‍යය නංවන්න බාලදක්ෂ ව්‍යාපාරය හොඳ තෝතැන්නක්…

    By Publisher ISH
    April 5, 2021
  • විවෘත විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණයට නව උපාධි පාඨමාලාවක්…

    By Publisher ISH
    March 31, 2021
  • බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    By Publisher WH
    January 20, 2020
  • රැකියා වැඩසටහනට තෝරා ගත් උපාධිධාරීන්ට රජයෙන් දැනුම්දීමක්…

    By Publisher ISH
    August 14, 2020
  • රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ සැලසුම් අවසන් අදියරට : අයදුම්පත් නිකුත් කිරීම ජනවාරි 20 වෙනිදා

    By Publisher SP
    January 15, 2020
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…

    By Publisher ISH
    July 19, 2019
  • Dasun
    on
    January 5, 2021

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    මම බහු කාර්ය සංවර්ධන ...
  • D.h.කලනි මදුෂිකා කරැනාරත්න
    on
    December 30, 2020

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    බහු කාර්ය සංවර්ධන බලකියේ ...
  • Rev,Ananda
    on
    December 9, 2020

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…

    2020ta wibagaya illum pathra ...
  • H.m.චමින්ද රුවන් කුමාර
    on
    October 26, 2020

    බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)

    මම බහු කාර්ය සංවර්ධන ...

Follow us

  • Home
  • About Us
  • Contact Us
© Copyright 2011 - 2019 All rights reserved - Mytutor.lk (Private) Limited