මාතලේ උපාධිධාරින්ට අභ්‍යාසලාභි පත්වීම්…

උපාධිධාරි අභ්‍යාස ලාභීන් 16800 දෙනෙකු වසරක පුහුණු කාලයක් සදහා රජයට බදවා ගැනිමේ වැඩ සටහනට සමගාමිව මාතලේ දිස්ත්‍රික් උපාධීධාරි අභ්‍යාස ලාභින් සදහා පත්වීම් ලිපි ප්‍රදානය 2019.08.01 දින පෙ.ව. 10.00ට මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මෙහිදී මාතලේ දිස්ත්‍රික්කයෙන් තෝරාගත් උපාධීධාරින් 250 දෙනෙකුට පත්විම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතය. මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ, පාර්ලිමෙන්තු මන්ත්‍රීණි රෝහිණි කවිරත්න , මාතලේ දිස්ත්‍රික් ලේකම් ඒස්.එම්.කේ.ජී පෙරේරා ඇතුළු මහත්ම මහත්මින් රැසක් මෙම අවස්ථාවට සහභාගි විමට නියමිතය.
උපුටා ගැනීම : රජයේ නිල පුවත් වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)