2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම -2019…
2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සදහා 2021.09.09 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ආ) ශ්‍රේණිය සදහා පත්වීම් ප්‍රධානය කරන ලදී. ඒ අනුව එම පත්වීම් ලාභීන් අතුරින් කුමන හෝ හේතුවක් මත මෙතෙක් වැඩ භාර නොගත් සියළුම ගුරු භවතුන් මෙහි පහත ඇති ඇමුණුම 01 පරිදි ඔබේ තොරතුරු 2021.04.09 දිනට පෙර ncoe.dpl@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයට එවන මෙන් කාරුණිකව දන්වා සිටියි.
උපුටා ගැනීම: අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)