2020 අපොස සා/පෙළ විභාගය පැවැත්වෙන දින යෝජනා වේ…
2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 වැනිදා සිට ජනවාරි 28 වැනිදා තෙක් පැවැත්වීමට යෝජනා වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.
එසේම තෙවැනි පාසල් වාරය දෙසැම්බර් 24 වැනිදා නිම කිරීමට යෝජනා වී තිබේ.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අයදුම්පත්‍ර යොමු කිරීම සඳහා දුන් කාලය සිකුරාදායින් (31) නිමවේ.
මෙවර විභාගය සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත ක්‍රමවේදය මඟිනි.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස අදාළ අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්පූර්ණ කර යොමු කළ යුතු වේ.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)