2020 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු අද සවස…
2020 උසස් පෙළ විභාගයෙන් සරසවි ප්‍රවේශයට අදාළ කඩඉම් ලකුණු අද සවස නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග පවසනවා. අප වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, අද සවස පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකින් පසු කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කරන බවයි. ඒ අනුව කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කර ඇති බවට සඳහන් Link භාවිතා නොකරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.
උපුටා ගැනීම: www.helakuru.lk
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)