2020 වර්ෂයට සරසවි සිසුන් ලියාපදිංචිය ලබන මසයේ දී…
2020 අධ්‍යයන වර්ෂයට අදාළ කඩඉම් ලකුණු මත විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචි කිරීම ලබන මස පළමු සතියේ ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි.
එක් එක් විශ්වවිද්‍යාල මට්ටමින් එය සිදු කරන බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් 41,000 කට වැඩි සංඛ්‍යාවක් උපාධි පාඨමාලා සඳහා තෝරා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරයි.
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවියෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)