3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කෙරෙන ආකාරය…
3 ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා පාසැල් දරුවන්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම රූපවාහිනී වැඩසටහන් නිර්මාණය කර විකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැළසුම් කර තිබේ.
ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල සහයෝගය ඇතිව අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් විකාශය කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත්කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
කොවිඩ් – 19 වසංගත තත්ත්වය නැවත රට තුළ මතුවීම හේතුවෙන් නියමිත පරිදි පාසල් ආරම්භකිරීම ප්‍රායෝගික නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)