5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට හා අ.පො.ස උසස් පෙළ විභාගයට දින නියම වේ…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2021 ඔක්තෝම්බර් 03 වන දින පැවැත්වීමටත් අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් 04 සිට ඔක්තෝම්බර් 31 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා මහතා පවසයි
කෙසේ වෙතත් තවමත් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි
උපුටා ගැනීම: දිනමිණ වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)