72 වැනි ජාතික නිදහස් දින සැමරුම…
72වැනි ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) කොළඹ නිදහස් චතුරස්රයේ දී පැවැත්වුණි.
කුරිරු ත්‍රස්තවාදය පැරදවීම සඳහා එවකට මෙරට ආරක්ෂක ලේකම්වරයාව සිට තීරණාත්මක වගකීමක භාරකාරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් ජනාධිපතිවරණයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් අත් කර ගනිමින් 8වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් පසු පළමු නිදහස් දින සැමරුම් උළෙල නිදහස් චතුරශ්‍රයේ දී ඊයේ (04) පැවැත්වීම වඩාත් සුවිශේෂී වන්නකි.
මේ අවස්ථාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කතානායක කරු ජයසූරිය ඇතුළු දේශපාලන සහ රාජ්‍ය නියෝජිතයන් රැසක් සහභාගි වූහ.
එහි විශේෂ අවස්ථාවන් කිහිපයක ඡායාරූප
උපුටා ගැනීම: දිනමිණ පුවත්පත
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)