A/L සහ ශිෂ්‍යත්වයට අයඳුම් පත් කැඳවීමේ කාලය දිගු වෙයි…
මේ දිනවල උද්ගතව පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව වෙතින් සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ග ගත ක්‍රමය (online) ඔස්සේ පමණක් සිදු කරනු ලැබේ.
නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තතු පරිශ්‍රය තුළට මහජන පැමිණිම සීමා කර ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු දෙපාර්තමෙම්න්තු එක් දින හා සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දමනු ඇත.
එසේම , 2020 වර්ෂයේ පැවැත්වීමට නියමිත අ.පො.ස (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂත්වය විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය වු මාර්තු 31වන දින දක්වා දිර්ඝ කර ඇති බැවින් මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වු අපේක්ෂකයින් වේ නම් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ පමණක් අයඳුම් කළ යුතු බව වැඩිදුරටත් නිවේදනය කර ඇත.
ඉහත කරුණු පිළිබඳව යම් ගැටළුවක් මතු වේ නමි 1911 ක්ෂණික ඇමතුම් අංකය අමතා තොරතුරු ලබා ගත හැක.
උපුටා ගැනීම අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)