A/L ප්‍රායෝගික පරීක්ෂණවලට අතිරේක දිනයක්…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගීවීමට නොහැකි වූ සිසුන්ට නැවත එම පරීක්ෂණවලට සහභාගීවීම සඳහා අවස්ථාවක් ලබා දී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්.
විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත පැවසුවේ, 1911 දුරකතන අංකය ඇමතීමෙන් සිසුන්ට අතිරේක දිනයක් ලබාගත හැකි බවයි.
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පසුගිය 24 වැනි දා ආරම්භ විය.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)